බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සමගාමිව ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා. http://vnews.lk/wp-content/uploads/2023/07/ASELA-SAMPATH-EDIT-01.mp3 ආශ්‍රීත පුවත්: ගෑස් මිලෙහි සංශෝධනයක් - මිල ඉහළ යන්නේ නෑ - ලිට්රෝ කියයි All Ceylon Bakeries Association litro gas