පලස්තීනයේ ජෙනින් සරණාගත කඳවුරේදී ඊශ්‍රායල හමුදාව සහ සන්නද්ධ පලස්තීන සටන්කාමීන් අතර දැඩි වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
එහිදී පලද්තීනුවන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
මේ අතර ඊයේ දිනයේදී ඊශ්‍රායල හමුදාව විසින් මෙම සටන්කාමීන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.
මෙම සටන් තවදුරටත් ක්‍රියත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














