ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහ මැතිවරණය සදහා තරගවදින අපේක්ෂකයින්ට අදාළ මනාප අංක ඉදිරි සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණ කොට්ඨාස 22 සදහා දේශපාලන සහ ස්වාධීන කණ්ඩායම් 690ක් තරග වදින බවයි.