බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නවගමුව ප්‍රදේශයේ පා`ඵ ස්ථානයකට රැගෙන ගොස් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. http://vnews.lk/wp-content/uploads/2023/02/WASANTHA-MUDALIGE-EDIT-02.mp3 wasantha Mudalige