සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ පිළිබඳ පසුගියදා රාත්‍රියේ ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ඡා කළ බවයි.
එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ද ඇතුළත්ව අදාළ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අමාත්‍යවරයා සඳහන් කලා.
එමෙන්ම වගාවට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට සති දෙකක් සපිරෙනවා.
ගොවීන් අවධාරණය කරන්නේ, වගාවට ජලය නිකුත් කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
- බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
- ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා තවදුරටත් රිමාන්ඩ්
- මිහින්තලේ හිමි CIDයට පැමිණෙයි
- මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක්
- නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
- ගංවතුරෙන් පකිස්ථානයේ 600ක් මියගිහින්
- මසුන් මරන්න ගිහින් වළක වැටී දිවි තොරවෙයි