සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්‍රිස්ටල් සෙරිනිටි අද උදෑසන, මගීන් 265 ක් සහ කාර්ය මණ්ඩලය 480ක් සමඟින් ඉන්දුනීසියාවේ සිට කොළඹ වරායට ළඟාවුණා.
ජපානය, බ්‍රසීලය සහ ඇමරිකාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, ඔවුන් අද කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.