බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා. පොල්දූව මංසන්ධියේ දියත උයන අසල විරෝධතාවයේ නිරතව සිටින රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට මෙම ජල ප්රහාරය එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.