Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සති දෙකකට කළින් වළදාපු සිඟිත්තියගේ මළසිරුර වලෙන් අතුරුදන්

    සති දෙකකට කළින් වළදාපු සිඟිත්තියගේ මළසිරුර වලෙන් අතුරුදන්

    2023-09-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු දෙකේ දැරියගේ මළ සිරුරු මිහිදන් කිරීමෙන් සති දෙකකට පමණ පසුව සිරුර මිහිදන්කල ස්ථානයේ නොමැති බව පවසා දැරියගේ දෙමාපියන් විසින් සැප්තැම්බර් 08 වන  දින පොලීසියට පැමිණිල්ලක් දමා තිබෙනවා.

    පසුගිය අගෝස්තු 26 වනදා අවුරුදු දෙකක් වයසැති නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි එල්. දිව්‍යා දැරිය, ඇගේ නිවසේ ගෙමිදුලේ පිහිට ජලටැංකිය අසල සෙල්ලම් කරමින් සිටියදී දැරිය ජල ටැංකියට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් තිබුණා.

    පසුව දැරියගේ මළසිරු රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේදී අගෝස්තු 27 වන දින මිහිදන් කොට තිබූ අතර, සැප්තැම්බර් 8 වනදා උදෑසන කාලයේදී දැරියගේ ඥාතියෙකු විසින් අදාල සුසාන භූමිය වෙතට ගොස් සිදුකරන පරික්ෂාවකදී දැරිය මිහිදන් කරන ලද වළ හාරා ඇති බව දැක තිබෙනවා.

    වළ තුළ තිබූ මිණී පෙට්ටිය කඩා මළ සිරුර රැගෙන ගොස් ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ බව දැරියගේ දෙමාපියන්ට අදාළ ඥාතියා දැනුම් දී තිබෙනවා.

    අනතුරුව දෙමාපියන්ද අදාල ස්ථානයට ගොස් පරික්ෂා කොට මළ සිරුර අතුරුදහන් බවට තහවුරු වීමෙන් පසුව ඒ පිළිබඳ නෙලුක්කුලම් පොලීසියට මෙන්ම වවුනියාව පොලීසියටද දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

    පසුව පොලීසිය විසින් මේ වන විට පරික්ෂණ කටයුතු අරඹා ඇති අතර කිසියම් පිරිසක් අදාල සුසාන භූමියේ මිහිදන කල මළසිරුර ගොඩට ගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවටත් අදාල මළ සිරුර මෙලෙස ගොඩට ගැනීමට කටයුතු කළ පිරිස් සොයා පුලුල් පරික්ෂණයක්ද අරම්භ කර තිබෙනවා.

    පෙර පුව​තඋසස් පෙළ නැවත සමීක්ෂණ සඳහා එළඹෙන 16 දා තෙක් අයැදුම්පත් ඉදිරිපත් කළ හැක
    ඊළඟ පුව​ත කුකුළු මස් කිලෝග්රමයක් ඉදිරියේදී රුපියල් 1100කට

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group