Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර

    රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර

    2026-07-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රතු මුහුද හරහා ගමන් කරමින් තිබූ සවුදි බොරතෙල් රැගත් නැව් කිහිපයක්ම සිය ගමන් මාර්ග වෙනස් කර ආපසු හැරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, යේමනයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම විසින් සවුදි අරාබියට එරෙහිව නාවික තහනමක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්. සවුදි අරාබියේ වරායයන් වෙත පැමිණෙන හෝ ඉන් පිටත්වන නෞකාවන්ට ප්‍රහාර එල්ල කරන බවට එම සන්නද්ධ කණ්ඩායම විසින් නිල වශයෙන් තර්ජනය කර තිබෙනවා. ඒ අනුව රතු මුහුදේ ගමන් කරමින් තිබූ සවුදි ඉන්දන නැව් දෙකකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි සන්නද්ධ කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ. මෙම තර්ජනය හමුවේ චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් වෙත සවුදි බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රධාන තෙල් නැව් කිහිපයක්ම, ආපසු හැරී ගමන් කිරීමට පටන් ගෙන තිබෙනවා. මෙම ප්‍රහාර සහ සම්බාධක ගෝලීය තෙල් වෙළඳපොළට සහ බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
    Missile and drone attacks pro-Iranian armed group Red sea Saudi Arabia Saudi oil tankers
    පෙර පුව​තගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    ඊළඟ පුව​ත දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    නිල දරිද්‍රතා රේඛාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group