Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති සහ මුදල් කාරක සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද

    ජනාධිපති සහ මුදල් කාරක සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද

    2023-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබෙනවා.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ, ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට පසුගියදා කළ ඉල්ලීමකට අනුව එම අවස්ථාව හිමි වූ බවයි.

    මේ අතර අද පෙරවරු 11ට මුදල් කමිටුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබු බවට එහි සාමාජිකයන් වෙත පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් දැනුම්දීමක් සිදු කර ඇති බව සදහන් .

    ඊට ජනාධිපතිවරයා සහභාගී වන බවද වාර්තා වනවා.

    කතානායකවරයාගේ උපදෙස් මත මහලේකම්වරිය විසින් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

    මේ අතර අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවත්, මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට නියමිතව ඇති බවත් පුවත් පත් වාර්තා කර තිබුනා .

     

    පෙර පුව​තනිව්යෝර්ක් නුවර ලොව වායු දූෂණය ඉහළම නගර අතරට
    ඊළඟ පුව​ත විශාල මාර ගසක් කඩා වැටිමෙන් ගමනා ගමනයට බාධා

    සබැ​ඳි පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group