යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සදහා තවමත් දෙපාර්ශවයෙන් කිසිදු එකරැතාවයකට පැමිණ නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කළේ.
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියා ප්‍රහාර හමුවේ සටන් විරාම හෝ සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර පළක් නොමැති බවයි.
ඊයේ යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව සිදු කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 20 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














