බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරග තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. Australia vs India