Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රිකුණාමලයේ සූර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

    ත්‍රිකුණාමලයේ සූර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

    2023-03-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පුර් සූර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    සාම්පූර් බලාගාරය ඉදිකිරීමට තිබු ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 2කින් ක්‍රියාත්මක කිරීමට එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

    පළමු අදියර ලෙස ඩොලර් මිලියන 42.5ක ආයෝජනයක් යටතේ මොගවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සහ ඩොලර් මිලියන 23.6ක වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝවෝට් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි.

    මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

    දෙවන අදියර ලෙස ඩොලර් මිලියන 72ක ආයෝජනයක් යටතේ අතිරේක මෙගවොට් 85ක ධාරිතාවයකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිත බව සඳහන්.

    අදියර දෙක යටතේ ජනනය කරන විදුලිය බෙදා හැරීමට ඩොලර් මිලියන 42ක් වැයකර කප්පල්තුරේ සිට හබරන දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවයක් සහිත කිලෝමීටර් 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  අවිධිමත්ව ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීමට පනතක්
    Cabinet decisions Establishment of Sampur Surya Power Plant in Trincomalee
    පෙර පුව​තලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ල කොටස් කර විකිණීමේ සුදානමක්
    ඊළඟ පුව​ත පුංචි ඡන්දෙට ඉල්ලූ මුදල් ගැන කිසිදු ප්‍රතිචාරයක් නැහැ – මැතිවරණ කොමිසම කියයි

    සබැ​ඳි පුවත්

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group