Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අප්‍රේල් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අධ්‍යයනයට කමිටුවක්

    ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අධ්‍යයනයට කමිටුවක්

    2023-02-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

    එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පවසන්නේ එම කමිටුවේ නිර්දේශ මත පවතින තත්ත්වය යටතේ ජල ගාස්තු අනිවාර්යෙන් වැඩි කළ යුතු නමුත් එය කොපමණ ප්‍රමාණයකින් කවදා සිටද යන්න මෙතෙක් තීරණය කර නැති බවයි.

    විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් ජල සම්පාදන වියදම සියයට හැටපහකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඇය පවසන්නේ.

    2012 වර්ෂයේ ජල ගාස්තු වැඩි කළ පසු නැවත ජල ගාස්තු වැඩි කර ඇත්තේ 2022 වසරේදීයි.

    කුමන අපහසුතා මැද වුවද ජනතාවට උසස් සේවාවක් ලබා දෙමින් ජල සම්පාදන මණ්ඩලය මේ දක්වා කටයුතු කරගෙන යන බවයි සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය ප්‍රකාශ කළේ.

    ජල සම්පාදන මණ්ඩලය ලබා ගෙන ඇති දේශීය හා විදේශිය ණය පියවා ගැනීමට දැනට මණ්ඩලයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවද විදුලි බිල වැඩි වීමට පෙර එය කෙසේ හෝ කළමනාකරණය කර ගත් නමුත් දැන් එය කළ නොහැකි තත්වයට මුහුණ දී සිටින බවද ඇය සඳහන් කළා.

    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ නිෂ්පාදන පිරිවැය අනුව නැවත ජල ගාස්තු වැඩි කිරීමට ඉඩකඩ ලැබෙන ලෙස බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

    ඒ අනුව නැවත ජල ගාස්තු වැඩිවීමක් අමාත්‍යාංශය මට්ටමේ තීන්දුවකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පවතින බවයි ඉලංගසිංහ මහත්මිය ප්‍රකාශ කළේ.

    ආශ්‍රීත පුවත්:  වැඩිම ජල නාස්තිය සිදුවන්නේ පාසල්වල බව අනාවරණ වේ
    National Water Supply and Drainage Board
    පෙර පුව​තහෘදයාබාධයකින් මියගිය යුද හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට
    ඊළඟ පුව​ත මුදල් කාරක සභාවට නව සභාපතිවරයෙක්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group