2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි.
මෙරට උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ සියයට 6.4ක් ලෙසය.
2024 ජනවාරි මාසයේදී 3.3%ක් ලෙස සටහන් වූ මෙරට ආහාර උද්ධමනය පෙබරවාරි මාසයේදී 3.5%ක් ලෙස ඉහළ ගොස් ඇත.