බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගාවලිය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ. දෙරට අතර එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට කටයුතු යොදා තිබෙනවා. The first ODI between the touring West Indies and South Africa today