Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සහ එහි සාමාජිකයින් අතර පවතින අර්බුදය තවත් උග්‍ර වේ

    මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සහ එහි සාමාජිකයින් අතර පවතින අර්බුදය තවත් උග්‍ර වේ

    2023-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සහ එහි සාමාජිකයින් අතර පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත්  තිබෙනවා.

    පසුගිය කාලසීමාව තුළ දී මානව හිමිකම් කොමිසමේ ඇතැම් තීන්දු ගැනීමේ දී කොමිසමේ සාමාජිකයින්ගෙන් නොවිමසා සභාපතිනියගේ ස්වකැමැත්තට කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට ගැටලු පැන නැගී ඇති බව වාර්තා වනවා .

    මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් අවස්ථා කිහිපයකදී සභාපතිනිය දැනුවත් කිරීමට පියවර ගත්ත ද ඇය මේ පිළිබඳව තැකීමක් නොකරන බවයි එහි සාමාජිකයින් සඳහන් කළේ .

    සභාපතිනිය විසින් අවස්ථා කිහිපයකදී මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දැනුවත් කළ බව පවසමින් විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කර තිබුණ ද ඊට සෙසු සාමාජිකයින්ගේ සම්බන්ධතාවයක් නොතිබුණ බව ඔවුන් සඳහන් කළා.

    පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු පාර්ශව දැනුවත් කිරීමට ද පියවර ගත් බව එහි සාමාජිකයින් කියා සිටියා.

     

    පෙර පුව​තපොසොන් උත්සවයට බැතිමතුන්ගෙන් විශාල දායකත්වයක්
    ඊළඟ පුව​ත රාජාංගණයේ සද්ධාරතන හිමි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට – Video

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group