බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම මේ වන විට පොදු ජන පෙරමුණ පක්ෂයේ අවශ්‍යතාවක් වී ඇති බවට ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතින විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වාද්දුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. ආශ්‍රීත පුවත්: ඩුබායි වලදී ඇල්ලු 'මන්නා රමේශ්' දැඩි ආරක්ෂාව යටතේ මෙරටට ගෙන ආ හැටි (වීඩියෝ) Sri Lanka