Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ CHEC PORT CITY COLOMBO (PVT LTD) අතර අවබෝධතා ගිවිසුමක්

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ CHEC PORT CITY COLOMBO (PVT LTD) අතර අවබෝධතා ගිවිසුමක්

    2024-05-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ වරාය නගරය වෙත අපනයන-අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ CHEC Port City Colombo (Pvt) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීය.

    මෙහි වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් Hongfeng මහතා සඳහන් කළේ, “කොළඹ වරාය නගරය කලාපීය සැපයුම් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සහ මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ වැදගත් ඉදිරි පියවරක් වන බැවින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ මෙම විශේෂ හවුල්කාරිත්වය ඇති කර ගැනීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි. දකුණු ආසියාවේ හදවත බඳු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙම ආයතනවලට අවස්ථාව සලසා දෙන අතරම අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ක්‍රමෝපායික ස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතාවෙන් හැකි වන බව ද ඒ මහතා මෙහිදි සඳහන් කළේය.

    ආශ්‍රීත පුවත්:  STF කැලෑ නිල ඇඳු­ම පාසල් ළමුන් ඇන්දේ කොහොමද?
    Sri Lanka
    පෙර පුව​ත“30 ක් අඩු කලා කියලා අපිට එහෙම ගාස්තුව අඩු කරන්න බෑ.”-ගැමුණු (වීඩියෝ)
    ඊළඟ පුව​ත කම්කරු දිනය දා කම්කරුවෝ සුපුරුදු ලෙසින් වැඩ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group