වියළි කාලගුණය හේතුවෙන් කුඹුරු රැසක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එම වගා හානි සිදු වූ ගොවින්ට වන්දි ලබා දීම සදහා ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළා.
මේ අතර පානිය ජලය, බවුසර් මගින් ලබා දීමට ද ඉදිරියේදී පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා.