මහජනතාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් පිළිබදව සලකා බලා එම තත්වයන් යථා තත්වයට පත් කිරීමට පියවරෙන් පියවර කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
මේ සදහා රාජ්‍ය සේවකයින්ගේ පූර්ණ සහය රජයට ලබා දිය යුතු බවටයි අග්‍රාමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අවධාරණය කර සිටියේ.