Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය – අසල්වැසියාට ප්‍රමුඛත්වය

    ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය – අසල්වැසියාට ප්‍රමුඛත්වය

    2023-04-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඇති අසල්වැසියාට ප්‍රමුඛත්වය යන්න සටන් පාඨයක් පමණක් නොවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.
    එය සෑම විටම අසල්වැසියන් සමග එකට සිටගැනීමේ ප්‍රායෝගික ප්‍රකාශනයක් බව හා ඔවුන් සමග සැතපුමක් හෝ ඉදිරියට ගමන් කිරිම බව ද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සඳහන් කළා.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ එකිනෙකා සමඟ සිටීමේ වැදගත්කම, එකිනෙකාට උපකාර කිරීම, අසල්වැසියන් ගොඩනගා නැගීම වැදගත් බවයි.එමෙන්ම ජාත්‍යන්තර සබඳතා ඇති කර ගැනීමේදී සංගීතය මහගු සේවයක් ඉටුකරන බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ. ලෝකයේ සංස්කෘතිය අවබෝධ කර ගැනීමේ විශාල කොටසක් සංගීතය සතුව ඇතැයි තමන් අදටත් විශ්වාස කරන බවයි විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

     

    පෙර පුව​තකොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ශ්‍රී පාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක

    සබැ​ඳි පුවත්

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group