Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක ඒඩ්ස් දිනය අද

    ලෝක ඒඩ්ස් දිනය අද

    2023-12-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා.  මෙවර එහි තේමාව වන්නේ “ප්‍රජාව බලගන්වමු – ඒඩ්ස් වලකමු” යන්නයි.

    වසරේ මුල් මාස 10 තුළ මෙරටින් එච් අයි වී ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගත් බව එඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසනවා.

    1981 වසරේදී ලොස් ඇන්ජලිස් නුවර රෝහලකින් පළමුවරට එච් අයි වී ආසාදිතයෙකු හදුනාගත් අතර එතැන් සිට එය ලොව බරපතල අවදානමක් සහිත රෝගයක් බවට නම් කෙරුණා.

    ලෝකය පුරා මිලියන 39 ක් එච් අයි වී ආසාදිතයින් බවට පත් වී ඇති අතර පසුගිය වසරේ පමණක් මිලියන 1.3 ක් නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

    මේ පිළිබදව අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්‍රය වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනේ හිටපු ජාතික කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග මහතා මෙලෙස වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/DAYANATH-RANATHUNGA-EDIT.mp3

    මේ අතර ඊයේ දින පාර්ලිමේන්තුවේදී 2024 අයවැයට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළින් මේ වන විට ඒඩ්ස් වැළදුනු පුද්ගලයින් 6000 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි.

    ලෝක ඒඩ්ස් දිනය අද
    පෙර පුව​තවැසි තත්ත්වයේ වර්ධනය තවදුරටත්
    ඊළඟ පුව​ත දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group