රට මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට රජයට නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කෙසේවෙතත් ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට සමගි ජන බලවේගයට හැකි බවයි ඔහු සදහන් කලේ .
බියගම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.