බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු එඩින්බරෝහි නව ආදිපාදවරයා ලෙස නම් කර තිබෙනවා.
බකිංහැම් මාලිගය විසින් මෙය නිවේදනය කළා.
එඩ්වඩ් කුමරුගේ 59 වන උපන්දිනයේදී තුන්වන චාල්ස් රජු විසින් පිරිනමන ලද මෙම ධුරය ඔහුගේ ජීවිත කාලය සදහා වලංගු වනු ඇති.
එඩිබ්බරෝ නව ආදිපාදවරයා අද ස්කොට්ලන්තයේ පැවැත්වෙන උත්සවයකට ද එක්වීමට නියමිතයි.









