Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » G7 නායකයින්ගේ තීරණ පිළිබඳව ජනපති රනිල්ගෙන් ප්‍රසාදය

    G7 නායකයින්ගේ තීරණ පිළිබඳව ජනපති රනිල්ගෙන් ප්‍රසාදය

    2023-05-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිරෝෂිමා නුවරදී G7 නායකයින් ගත් තීරණ පිළිබඳව ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත්, ආර්ථික ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාව සඳහා උපාය මාර්ග වෙනුවෙන් අදාළ තීරණවලට එළැඹ ඇති බවයි ජපානයේ නික්කෙයි සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ .

    G7 කණ්ඩායම, සංවර්ධන වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමග සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක්  අනුගමනය කිරීමට එකඟවී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිපාදක බහුපාර්ශවික වෙළෙඳ ක්‍රමය අනුගමනය කිරීම සුදුසු බවයි.
    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජපානයේ මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ද හමු වී තිබෙනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවති බවයි.

    එමෙන්ම, ජනාධිපතිවරයා ජපාන විදේශ අමාත්‍ය යොෂිමසා හයාෂිද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

    ද්වීපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සහ ආර්ථික හා සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳ එහිදී සාකච්ඡා සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    සිංගප්පූරු සහ ජපාන සංචාරයක් සඳහා ජනාධිපතිවරයා පසුගිය 23 වනදා උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය අතර ජපාන සංචාරය ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේයි.

    පෙර පුව​තකොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අද පැවැත්වුණා
    ඊළඟ පුව​ත ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්න

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group