Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව මුහුණුවරක් සනිටුහන් කෙරෙන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට සිට ආරම්භ කෙරෙනවා. එහි පළමු ව්‍යාපෘතිය ලෙස කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙරට වත්මන් රෝහල් පද්ධතිය තුළ රෝගියෙකු, වෛද්‍යවරයෙකු හමුවීමට යන අවස්ථාවල පවතින තදබදය සහ පෝලිම් හේතුවෙන් රෝගියාගේ තත්ත්වය පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කර උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන්ට තිබෙන කාලය සීමිත වී තිබෙනවා. එමෙන්ම ජනතාවට ද සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ගනිමින් සාකච්ඡා කිරිමට හෝ වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබද දැනුවත් වීමට අවස්ථාව නොලැබීම ද ගැටලුවක්ව පවතිනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන පරිදී ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය උපදෙස්, පරික්ෂණ, මග පෙන්වීම් ලබා දීමේ අරමුණෙන් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සංකල්පය හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. රෝගාතුර වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීම කල්තියා වලක්වා ගැනීම සහ සමස්ත ශාරීරික සුවතාව ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. සෑම මධ්‍යස්ථානයකටම වෛද්‍යවරයෙකු, ප්‍රජා හෙද කාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධීකරණ නිලධාරීන් මෙමඟින් අනියුක්ත කෙරෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්
    Kalutara South Wellness Center ministry of health Project to establish one thousand health and wellness centers for the control and prevention of non-communicable diseases
    පෙර පුව​තහිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    ඊළඟ පුව​ත නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group