පාසල් ළමුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් වරකාපොල ප්‍රදේශයේදී ඇලකට පෙරලී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ සිසුන් සඇතුළු මව්පියන් 13කු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
වරකාපොළ පොලිසිය සිද්ධිය පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්













