Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නරක් වූ මාළු කන්ටේනර් 102ක රට තුලට ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ C.I.D යට

    නරක් වූ මාළු කන්ටේනර් 102ක රට තුලට ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ C.I.D යට

    2024-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
    මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව් පී.සී වික්‍රමරත්න පැවසුවේ පළුදුවූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු මාළු වර්ග ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම් බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩ බෑමට තීරණය කිරීම ප්‍රශ්න සහගත බවයි.
    පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය සැමන් නිෂ්පාදනයවීම හේතුවෙන් සැකයක් මතුවන බවද මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.
    කෙසේ වෙතත් රේගු නිලධාරීන් මෙහිදී පැවසුවේ මෙම මාළු සැමන් සෑදීම සඳහා යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවයි.

    #srilanka #copa
    පෙර පුව​තවසර අවසානයට පෙර 1-13 පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණය අනිවාර්ය කරනවා
    ඊළඟ පුව​ත මහබැංකුවේ පොලී අනුපාත තවදුටත් අඩු කිරීමට පියවර

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group