දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මුණ ගැසී තිබෙනවා.
අද පෙරවරුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදියි මෙම හමුව පැවැත්වුණේ.
එම සාකච්ඡාව සදහා දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතු`ඵ පිරිසක් එක්ව සිටියා.
මෙහිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතු`ඵ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.