2023 මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය අද සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කුඹල් පෙරහැර අද සිට අගෝස්තු 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර රන්දෝලි පෙරහැර අගෝස්තු 26 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය.