කිරිපිටි කිලෝවක මිල අඩු කිරීම ම්කෙරෙහි රජයේ අවදානය යොමු වී තිබෙනවා. මේ අනුව කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
මේ අනුව එළඹෙන සිකුරාදා සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බව ද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා.













