එරාවූර් චෙංකලඩි ප්රදේශයේ නිවසක් පිටුපස තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්රදේශයේ ම පදිංචි ව සිටි 31 හැවිරිදි තරුණයෙකු බව සඳහන්.
එමෙන්ම මෙම මරණය යම් සාහසික ක්රියාවක් හේතුවෙන් සිදු වූ එකක් ද නොඑසේනම් වෙනත් කාරණයක් ද යන්න සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා..