Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • පලතුරු වගාවට නව රක්ෂණයක්
    • ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පනස් හය දහසක් සමත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩයගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි

    ඩයගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩයගම ප්‍රාදේශීය රෝහල තුළ පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරී එම රෝහලේ ගිලන් රථ රියදුරාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දින තුනක් තිස්සේ වසා දමා තිබූ එම රෝහලේ ප්‍රතිකාර කටයුතු අද(24) දින සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී මෙනුෂා වැලිකන්ද මහත්මිය පවසනවා.

    පසුගිය 20 වන දින තුවාලකරුවෙකු රැගෙන රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝගියාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වූ බවට චෝදනා කරමින් රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී එම රෝහලේ ගිලන් රථ රියදුරාට පහරදීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් රෝහලට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් එම රෝහලේ සේවය කරන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරිය ඇතුළු තවත් වෛද්‍යවරියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් පරිදි සේවා කටයුතුවලින් පසුගිය 20 වනදා සිට අද(24) දින දක්වා සේවයෙන් බැහැරව සිටියා.

    ආශ්‍රීත පුවත්:  මැර තර්ජනවලට බියෙන් ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමේ

    රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී ගිලන් රථ රියදුරා පහර දුන්නේ ැයයි කියන සැකකරු ඩයගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව අද(24) දින රෝහලේ දෛනික සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ලබනවා.

    ඩයගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එච්. හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ එම සිද්ධියත් සමගින් රෝහලට දිවා රාත්‍රී දෙකේම පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.

    පෙර පුව​තබෙංගාල බොක්කේ අව පීඩනය සුලිකුණාටුවක් වන ලකුණු- කාළගුණයෙන් අනතුරු ඇගවීම්
    ඊළඟ පුව​ත දීපාවලී උත්සවයට දියණියගේ ගෙදරට ගිය මවගේ සිරුර වැවකින් හමුවෙයි

    සබැ​ඳි පුවත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group