Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිත්තර Kg ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය

    බිත්තර Kg ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය

    2023-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිත්තර කිලෝග්‍රෑම් ලෙස අලෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමුව ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර වෙළඳසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ 2 ක් අවශ්‍ය නොවන බවත් ඔහු පැවසුවා.

    ඒ හේතුවෙන් එක් ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

    මේ අතර රජය විසින් බිත්තර සදහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන්නේ නම් සතියකින් බිත්තර වෙළදපොලට නිකුත් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

    එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් පාරිභෝගිකයින් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/07/SARATH-RATHNAYAKAE-EDIT-.mp3

    මේ අතර සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ද බිත්තර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/07/ASELA-SAMPATH-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  බිත්තරයේ උපරිම සිල්ලර මිල මේ සතියේ
    egg
    පෙර පුව​තදුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි
    ඊළඟ පුව​ත උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකියි

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group