ක්‍රිකට් කණ්ඩායම පැරදෙන විට සියලුදෙනා ඇමතිවරයාට බනින බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බවයි.
ඔහු පවසන්නේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන් කටයුතු තිබෙන බවයි.