Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BYD වාහන ලියාපදිංචිය 80%කින් ඉහළ යයි

    BYD වාහන ලියාපදිංචිය 80%කින් ඉහළ යයි

    2025-09-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීන මෝටර් රථ නිෂ්පාදක BYD 2025 අගෝස්තු මාසයේදී වාහන ලියාපදිංචි කිරීම් සියයට 80 ක වැඩිවීමක් පෙන්නුම් කළ අතර එය තාවකාලික පසුබෑමකින් පසු ශක්තිමත් ප්‍රකෘතියක් පෙන්නුම් කරන බව CAL පර්යේෂණයට අනුව හෙළිව තියෙනවා.

    මෙම ප්‍රකෘතිමත් වීම සිදුවන්නේ පුළුල් ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව සියයට 1.9 ක මධ්‍යස්ථ වැඩිවීමක් අත්විඳීමත් සමග වන අතර ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම් සැලකිය යුතු ලෙස ඉහළ යාමක් මෝටර් රථ සහ යතුරුපැදි අලෙවියේ සුළු පහත වැටීමක් තිබෙනවා.

    BYD හි ලියාපදිංචි කිරීම් අගෝස්තු මාසයේදී ඒකක 1,424 දක්වා ඉහළ ගිය අතර එය ජූලි මාසයේ පැවති 790 ට වඩා සැලකිය යුතු ඉහළ යාමක්.

    වෙළඳ නාමය සඳහා ඉහළම කාර්ය සාධනයක් පෙන්නුම් කළේ ලියාපදිංචි කිරීම් 554 ක් දුටු Atto මාදිලියයි.

    සීලියන් සහ සීල් මාදිලි ද හොඳින් ක්‍රියාත්මක වූ අතර, පිළිවෙලින් ලියාපදිංචි කිරීම් 465 ක් සහ 307 ක් වුණා.

    අගෝස්තු මාසයේදී මුළු වාහන ලියාපදිංචි කිරීම් 38,240 ක් වූ අතර එය ජූලි මාසයේදී 37,543 සිට සුළු වැඩිවීමක්.

    සමස්ත වෙළඳපොළ සුළු වර්ධනයක් පෙන්නුම් කළද, තනි කොටස් මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කළා.

    පෙර පුව​තදුම්රිය තුල වෙලදාම් කිරීමේ නීති දැඩි වෙයි
    ඊළඟ පුව​ත ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ගොඩබිම් ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group