Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    2026-09-05

    නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි

    2026-09-05

    පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
    • පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්
    • බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ගොඩබිම් ප්‍රහාරයක්

    ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ගොඩබිම් ප්‍රහාරයක්

    2025-09-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලය ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    විදෙස් වාර්තා සඳහන් කළේ මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ රත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

    ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසනවා.

    බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් රටවල විවේචන හමුවේ හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට පෙර පවසා තිබුණා.

    ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

    පෙර පුව​තBYD වාහන ලියාපදිංචිය 80%කින් ඉහළ යයි
    ඊළඟ පුව​ත ඇමෙරිකාවෙන් වෙනිසියුලානු බෝට්ටුවකට ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි

    පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    2026-09-05

    නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි

    2026-09-05

    පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්

    2026-09-05

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group