Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VFm පුවත පල දරමින් කහටගස්දිගිලිය පාසලට ක්‍රීඩා උපකරණ

    VFm පුවත පල දරමින් කහටගස්දිගිලිය පාසලට ක්‍රීඩා උපකරණ

    ඉසුරු කාවින්ද - ගලෙන්බිඳුණුවැව
    2023-08-16කියවීමට මිනිත්තු 3ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කහටගස්දිගිලිය ප්‍රදේශයේන් අඩු පහසුකමින් ක්‍රීඩා දක්ෂතා පෙන්වමින් රටහි විවිධ පහසුකම් ඇති පාසල් ඉදිරියේ ආනේක දුස්කරතා මැද පාසලේ නම ට අභිමානයක් එක් කරමින් ඉදිරියටම යන සිසු සිසුවියන් පිරිසක් පිළිබඳව පසුගිය මාසයේ අප V FM News මගින් වාර්තා  කිරිමත් සමග රට පුරා විසිරි සිටින එම පාසලේම අධ්‍යාපන ලැබු ආධි සිසුන් හා අප කෙරෙහි විස්වාසය තැබු බොහො පිරිසක් එම පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නන්වාලීම උදෙසා පාසල් උපකරණ ලබා දීමකට කටයුතු කර තිබුුුනා.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාපයේ කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ පණ්ඩුල ජාතික පාස⁣ලේ දරුවන් 600 ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් ලාභී එමෙන්ම ගොවිතැන ජිවින උපාය කරගත් නිරන්තරයෙන් වන හේතුවෙන් පිඩාවට පත්වන ගොවි පවුල වල එහෙත් අධ්‍යාපනය හා ක්‍රීඩා ඇතුළු විවිධ අංශ රැසකින්ම අති දක්ෂතා ඇති සිසුන් පිරිසක් ලෙස තව දුරටත් පෙන්වා දීය හැකි නමුත් තිබෙන පහසුකම් උපයෝගි කර ගනිමින් දැල් පන්දු ,ඒ⁣ල්ලේ,පා පංදු ඇතුළු ක්‍රීඩා රැසක් පවති මෙම පාසලේ දුවා දරුවන් මේ වන විට කොට්ඨාස දිස්ත්‍රික් , පලාත් මෙන්ම සමස්ත ලංකා මට්ටමේ විවිධ  ක්‍රීඩා ඉසව් සඳහා තරග කරමින් ප්‍රථම දෙවන ස්ථානය ලබමින් රන්, රිදී පදක්ම් ලබා තිබෙන මෙම පාසල් දරුවන් විෂයට සමගාමි කථික ,චිත්‍ර ආදි තරග වලින්ද ජයග්‍රහණ රැසක් ලබා ගත් මෙම පාසල් දරුවන් කොරෝනා ව්‍යසනය හේතුවෙන් ක්‍රීඩා තරග නොපවත්වා වසර දෙකකට පසුව මෙම වසරේ පත්වනු ලැබු කොට්ඨාස තරග වලින් නෙට් බොල් හා ඔලීබෝල් වලින් ප්‍රථම ස්ථාන තුනක් ලබා ගෙන ඇති අතර තරග වලට ඉදිරිපත් වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරිහමන් නිළ ඇඳුමක් හො පාවහන් නොමැතිව ක්‍රීඩා කිරිමට සිදුවු පසු බිමක් තුල , රටට හා රටේ ජනතාවට වගකියන මාධ්‍ය ආයතනයක් ලෙස  අප එම පාසලේ දරුවන්ට පැවතුන අඩු පාඩු පිළිබද වාර්තාතාකිරිමත් සමග එක් වු පිරිස් මෙලෙස පාසල් විදුහල්පති හා ක්‍රීඩා ගුරුවරුන් සමග සම්බන්ද වීමෙන් මෙම උපකාරය සිදු කෙරුණා.

    මේ අවස්ථාව සදහා මෙම පාසලෙන් අධ්‍යාපනය ලබා අද වෙන විට මෙරට විවිධ ශේත්‍රයන් වල සේවය කරන ආධි සිසුන් හා අප කෙරෙහි විස්වාසය තැබු බොහො පිරිසක් සහභාගි වී සිටි අතර ආරාධිතයින් පිළිගැණිම වෙනුවෙන් ඉතා අලංකාර ලෙස පිළිගැණිමේ උත්සවයක් සංවිධාන කිරිමට පණ්ඩුල පාසලේ විදුහල්පති ඩබ්ලිව්.එම්.ආර් සිසිර කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පාසල් ගුරුවරුන් හා සිසුන් මෙන්ම පාසල් දරුවන්ගේ දේමාපියන් කටයුතු කර තිබුුුණා.

    පැමිණි සිටි පිරිස් වෙනුවෙන් පාසල් දරුවන්ගේ හැකියාව පෙන්වමින් අලංකාර නර්ථන කිහිපයක්ම ප්‍රදර්ශණය කිරිමට උත්සව සංවිධායක වරුන් කටයුතු කර තිබිම විශේෂත්වයක්.

    මේ වන විට විශාල අඩුපාඩිවත්ව පැවති ක්‍රීඩා නිළ ඇඳුම් පාවහන් ඇතුළු රුපියල් ලක්ෂ 20 කට ආසන්න උපකරණ ලැබී තිබුනද පාසල තුල පවතින මහින්දෝදය යටතේ ක්‍රියාත්මක වෙන කහටගස්දිගිලිය පණ්ඩුල ජාතික පාසලේ පසුගිය කාලය තුල දිස්ත්‍රික්කයේ වැඩිම විශ්ව විද්‍යාල වරම් ලබා ගත් සිසු සිසුවියන් ඉගෙනගත් පාසලක් බවට පත්ව තීබී ඇති අතර මේ වන විට පරිගණක ලටැබ්ලට් ලැප්ටෝප් 150 ආසන්න ප්‍රමානයක් පවතින නවීන පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානයක් පැවතුනද විසිඑක් වන සියවසට ගැලපෙන පරිගණකය මගින් අධ්‍යාපනය ලබාදීමටත් එමඟින් සිසුන්ට අධ්‍යාපනය ලබා බාධාවක් වන පරිදි මෙම ප්‍රදේශයට අන්තර්ජාල පහසුකම් නොමැති වීම හා වන අලි නිරන්තරයෙන් ගැවසෙන මෙම ප්‍රදේශයේ ගමන්බිමන් යාමග නිසි මාර්ග පද්ධතියක් නොමැතිවීම හා ප්‍රවාහන පහසුකම් අඩුවීමත් පෙර පාසලේ අධ්‍යාපනය ලබන හා ක්‍රීඩා කරන දුවා දරුවන්ට ගුරු දෙගුරුන්ට විශාලතම ගැටලුවක් බවට පත්ව ඇති පණ්ඩුල පාසලේ විදුහල්පති ඩබ්ලිව්ගඑම්ගආර් සිසිර කුමාර මහතා පෙන්වා දෙනවා.

    පෙර පුව​තවෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත නල්ලූර් කෝවිලේ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම තහනම්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group