වැල්ලවාය සහ ඇල්ල පොලිස් බල ප්රදේශ අතර පිහිටි කරදගොල්ල රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර ගිය ගින්න මේ වන විට පාලනය වී තිබෙනවා.
ප්රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමගයි මෙලෙස ගින්න පාලනය වී ඇත්තේ.
ගින්න නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා වැඩි භූමි ප්රමාණයක් විනාශ වී තිබෙනවා.