Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්

    2026-09-13

    මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
    • මෙරට සිදු වන මරණ වලින් සියයට 83ක්ම බෝ නොවන රෝග බවට අනාවරණයක්
    • අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයක
    • දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දු – රුසියානු වෙළඳ ගනුදෙනු තවත් ශක්තිමත් වෙයි.

    ඉන්දු – රුසියානු වෙළඳ ගනුදෙනු තවත් ශක්තිමත් වෙයි.

    2023-06-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සහ රුසියාව ද්විපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට සූදානම් වනවා.
    ඒ අනුව ඉන්දියාව සහ රුසියාව 2025 වන විට ඩොලර් බිලියන 30 ක ද්විපාර්ශ්වික වෙළඳාමක් වෙත ළඟා වීමට අපේක්ෂා කරන බවයි රුසියාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ප්‍රකාශ් සිං පවසා ඇත්තේ.

    ඖෂධ, රසායන ද්‍රව්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර ඔස්සේ වෙළඳාම ශක්තිමත් කර ගැනීමට දෙරටට හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දී ඇතැයි සඳහන්.

    ඒ අනුව ඉන්දියාවෙන් රුසියාවට සිදුකරන අපනයන ඉහළ නැංවිය හැකි බවයි රුසියාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසා ඇත්තේ.

    මේ අතර ඉන්දීය ව්‍යාපාරික සන්ධානයේ සභාපති සැමී කොට්වානි පැවසුවේ මෑතකාලීනව ඉන්දියාව සහ රුසියාව අතර වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.

    පෙර පුව​තපාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි .
    ඊළඟ පුව​ත ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාතික භෞතික සැලැස්මක්

    සබැ​ඳි පුවත්

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්

    2026-09-13

    මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    2026-09-13

    මෙරට සිදු වන මරණ වලින් සියයට 83ක්ම බෝ නොවන රෝග බවට අනාවරණයක්

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group