පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ සගවන ලද වෙළුම් හිටපු රජය මෙන්ම වත්මන් රජයද තමාට ලබා දීම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
හඬ පට ධාවකය