රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් සහ එලෝන් මස්ක් අතර පැවති සම්මුඛ සාකච්ඡාවට සයිබර් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
එලෝන් මස්ක්ට අයත් එක්ස් ගිණුම මගින් මෙම සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීමට නියමිතව තිබියදී එම සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බව සදහන්.
ඒ අනුව විනාඩි 45 ක්, ප්රමාද වී ආරම්භ වූ එම සම්මුඛ සාකච්ඡාව පැය දෙකක කාලයක් පවත්වා තිබෙනවා.