බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දකුණු අප්‍රිකානු කලාපයේ මිලියන 68 ක ජනතාවක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එල්නිනෝ තත්වයන්ගේ බලපෑම හේතුවෙන් මේ වසර මුල් භාගයේ මෙම නියං තත්වය මතුවූ අතර, එය භෝග සහ පශු සම්පත් නිෂ්පාදනයට එල්ලකර ඇත්තේ දැඩි බලපෑමක්.