Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
    • චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
    • ආසියානු කාන්තා අවසන් මහා සටන අද
    • සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්
    • ව්‍යාජ රියදුරු බලපත්‍ර සෑදූ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

    ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

    2022-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය විසින් ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා .

    පොලිසිය සදහන් කලේ අදාළ වැටලීම් සදහා හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ ඒකකයේ මත්ද්‍රව්‍ය වැටලීමට විශේෂයෙන් පුහුණු කරන ලද ස්ටුවර්ඩ් නැමති සුනඛයා යොදාගන්නා බවයි

    ඒ අනුව ගංජා හා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ ශ්‍රී පාදය බලා පැමිණෙමින් තිබූ බස් හා වෑන් රථ වල සිදු කළ පරීක්ෂාවේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගෙන තිබෙනවා.

    එම සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන අය වනවා ගහැටන් මහේහ්ස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ව අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  අවිධිමත්ව කසළ බැහැර කරන ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැඩි නීති
    A special operation to find drug smugglers Sri Padaya
    පෙර පුව​තඅදත් ප්‍රදේශ කිහිපයට වැසි
    ඊළඟ පුව​ත මොරොක්කෝව පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව වටයට

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group