Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අරගලකරුවන් නිදොස්කොට නිදහස්

    අරගලකරුවන් නිදොස්කොට නිදහස්

    2024-03-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අරගල සමයේදී අත්අඩංගුවට ගත් පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

    2022 මැයි මස 04වන දින පාර්ලිමේන්තු පිවිසුම අසලදී සිදුවූ විරෝධතාවයකට අදාලව අත්අඩංගුවට ගෙන තිබු විරෝධතාකරුවන් 13දෙනෙකුයි මෙලෙස නිදොස් කට නිදහස් කර ඇත්තේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීම, අයුතු අවහිරය ඇතුළු චෝදනා 13ක් යටතේ මෙම පිරිසට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබුනා.
    කෙසේවෙතත් පැමිණිලි පාර්ශ්වය ලෙස කටයුතු කළ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පරවීම හා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවීම හේතුවෙන් මෙම විත්තිකරුවන් 13දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අද නියෝග කරනු ලැබුවේ.

    හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමිනුයි එවකට මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ.

    පෙර පුව​තසිසුවිය අපයෝජනය කළ ගුරුවරයාගේ ඉරණම
    ඊළඟ පුව​ත බැසිල් බැහැදකින්නට පොහොට්ටු ප්‍රභලයෝ සේනාවක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group