බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තම්බපන්නි වතු යායේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 25 ක පමණ වගාවන්ට හානි වී ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවයි පොලිසිය සදහන් කළේ.