මෙම වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
පසුගිය වසරේ පමණක් පුද්ගලයින් 19 ක් මියගොස් ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කලේ.
මෙම අනතුරු බොහොමයකට හේතුවී ඇත්තේ තාක්ෂණික ගැටළු, නොසැලකිලිමත් රිය ධාවනය හා රියදුන්ට නින්දයාම බව ද එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













