2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම යටතේ අයදුම් ඉදිරිපත් කිරීමේ කාලසීමාව හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව 2024 අප්‍රේල් 05 වැනිදා සිට අප්‍රෙල් 10 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදු කළ යුතු නම් ලබන අප්‍රේල් 11 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශ පවසනවා.
උණුසුම් පුවත්
- තද වැසි පිළිබද කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
- නායායාමේ අවදානමක් නිසා මරේ වතු යායේ පවුල් 71ක සාමාජිකයන් ඉවතට
- හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
- චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
- ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්තකරුවන්ට ලක්ෂ 2 ක්
- රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි
- ආධාර රැගෙන චීනයෙන් ගුවන් යානයක්
- ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්













