Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඩු ආදායම්ලාභී පවුල් සඳහා අද සිට නොමිලේ සහල්

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා අද සිට නොමිලේ සහල්

    2023-03-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන අද ආරම්භ කෙරෙනවා.

    අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට මෙලෙස සහල් ලබා දීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ.

    ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ.

    පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    හම්බන්තොට ලුනම ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කලා.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ ලබා දෙන සහල් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

    ප්‍රදේශයේ විශාල පිරිසක් වී වගා කළත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටීම බැරෑරුම් ප්‍රශනයක් බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

    නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඉල්ලුම් කර ඇති පරිදි ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

    ආශ්‍රීත පුවත්:  ශීත කාලගුණයෙන් මිය ගිය සතුන් වෙනුවෙන් රජයෙන් වන්දි
    Mahinda Amaraweera Ministry of Agriculture
    පෙර පුව​තජර්මනියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි
    ඊළඟ පුව​ත 2023 පළමු පාසල් වාරය අදින් ආරම්භ කෙරේ

    සබැ​ඳි පුවත්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-07

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group